Search

Ransha

දකින පෙනෙන විදිහ හරි වෙනස් #SanikSay

ඉන්ස්ටග්‍රෑම් Followers ගණන වැඩි කරගමු

Active usersලා මිලියන සංඛ්යාවක් සමඟින් ලොව පුර ප්‍රචලිත ඉන්ස්ටග්‍රෑම් හි ඔබගේ ඉන්ස්ටග්රෑම් අනුගාමිකයන් වර්ධනය කිරීමට ඔබට උපකාර කිරීමට හැකි උපදෙස් කීපයක් ලබාදෙන්න හිතුනා. 2012 වර්ෂයේ පමණ ඉන්ස්ටග්‍රෑම් අපු මම 7000ක් පමණ අනුගාමිකයන් ඇතිව මොනාද දන්නේ කියලා පිරිස් අසාවි, මුලින්ම ඒ... Continue Reading →

මොකක්ද මේ FriMi

හැමතැනම දීමනා එක එක ප්‍රවර්ධන කටයුතු බොහෝ දේ නිසා හැමෝම Smart Phone වලට මේ app එක දාගන්නවා. ඉතින් හිතුනා පොඩියට ඒ ගැන කතාකරන්න. ෆ්‍රීමී (FriMi) කියන්නේ තවත් Mobile Banking App එකක් කියලා බොහෝදෙනා හිතාගෙන ඉන්නවා, ඇත්තම කිව්වොත් FriMi කියන්නේ ඊටත්... Continue Reading →

ගියා දකුණේ මුහුද බලන්න

වාර්ශික නිවාඩුවේ හතරවෙනි දවස පාන්දරම නැගිටල ඒ කියන්නනේ 3:00 විතර නැගිටලා 4:30 වෙද්දී බස් එකේ නැගලා ගියා පිටකොටුවට ගාලු යන්න බස් එකක් අල්ල ගන්න කියලා. 5:15 විතර වෙද්දී පිටකොටුවට ආවා. බස් නැවතුම්පොල ඇතුලට යද්දිම ගාල්ල හුක්කඩුව කලුතර පානදුරේ කියලා බස්... Continue Reading →

සීගිරි ගමන

පන්දර 4ට කටුනායකින් කැකිරාව බස් එකේ නැගලා දඹුල්ලට කෝම කෝම හරි උදේ 8 වෙද්දී ගියා. බස් එකේ ඩ්‍රයිවර් අන්කල් පැයට කිලෝමිටර 100ට විතර දඹුල්ලට ආවත්, දඹුල්ලෙන් සීගිරියට යන බස් එක පැයයි විනාඩි 10ක් ගත්තා. (අන්න එහෙමයි හෙමිහිට යන්නේ) සීගිරියෙන් බැහැලා... Continue Reading →

පච්ච කිහිපයක් නිසා හිතට වද දුන් ඔබේ ප්‍රශ්ණ හා මෙන්න මගේ පිළිතුරු

ඔව් මගේ අගේ පච්ච තියෙනවා මගේ අතේ පිටේ කකුලේ ඇති ඉතා සුන්දර චිත්‍ර කිහිපය මටත් වැඩ ඒ ගැන පිරිස් හිතන්න ගැනීම මගේ හිතට කුඩා ආඩම්බරයක් තිබුනද විටක එය හිතට වදයකි. හොඳ පෙනුමක් ලබා ගැනීම සඳහා මගේ අත පැහැර ගැනීම කොහෙත්ම... Continue Reading →

තනිවූ කුසුමක ආදරය 👩

කුසුමට ලන් වී රොන් ගන්නා බබරුන් ඈතට ඉගිල ගියා මද සුළගේ ඔහේ සැලෙනා තනි වුනු කුසුමකි මා // ඉගිලී.... යන්නට පියාපත් නැත මා හට ඔබමෙන් // හෙට අයෙත් දිනයක ඔබ ඇවිදින් මා රිදවා සතුටු නොවෙන් කුසුමට ලන් වී රොන් ගන්නා..... Continue Reading →

#TweetupSL 6 නිල් කුරුල්ලන්ගේ හයවෙනි හමුව පිටුපස චරිත 

සමජ ජාල වෙබ් අඩවි කියූ පමනින් අපේ මතකයට එන්නේ ෆේස්බුක් කියන නම තමා එහෙත් ශ්‍රී ලංකාවේ ට්විටර් සමාජ ජාලය භාවිතා කරන්නන් වාර්ශිකව එක්වන හමුවක් පසුගිය ඉරු දින (18) කොළඹදී පැවැත්විණි. මම හමුව ගැන ලොකුවට කතා කරන්න යන්නේ නෑ මොකද මේ... Continue Reading →

Snapchat Trophies (ස්නැප් චැට් ට්‍රොෆි හොදේ)

  හම්මේ කියල ඉතින් මේ දවස් වල හරි හරියට Instagram එකේ stories දන අයගෙන් 50% දන්නේ නැහැ මහත්තයෝ ඒ කලේ අපි ඕවා පටන් ගත්තේ SnapChat එකෙන් කියලා. කොහොම කෙසේ උනත් ඉස්සරට වඩා පිරිසක් දැන් SnapChat use කිරීම ගැන නම් Happy  . මම කාලයක් ඉදන්... Continue Reading →

සෙල්ලක්කාරයා මමයි “ආත්මා”

  පෙනෙන නොපෙනන දුරක ඉදන් නුම්බ ඇවිත් හිත ලගට හොරෙන් ආවාට නොකියාම ජීවිතෙන් නවතින්න හිතුවාදා ආයෙමත් ආදරෙන් දකින හිමිවන හීනේ නුම්බ කොතැන හිටියා මතක් සැමරුම් අතරේ ජීවිතේ තිබුනා හඩන හිනැහෙන නෙත් නුබේ උරහිසේ තිබුනා ඇත්තමයි නුබ අහසක් වගේමයි සිතුනා නා... Continue Reading →

Create a website or blog at WordPress.com

Up ↑