Search

Ransha

දකින පෙනෙන විදිහ හරි වෙනස් #SanikSay

සදුගේ රැයේදී අපි කොටු පනිමු

හිරුගේ ලොවේදී අපි වෙන්වෙමු සඳුගේ ලොවේ හී යළි හමුවෙමු යළි හමුවෙමු සැකයේ වේලිලා උදයේ හවා රැකවල් නැගේ අප වටා ගෝළුවී මුව වී ඉඳිමු අඳුරේ වෙලීලා රැය සීතලේ සිහිනේ වුනාවූ ලොවේ මුමුණා සිනසී ඉමු ක්ලැරන්ස් මහත්තයා හෝ මෙහි පදරචනය කරන්නා කිනම්... Continue Reading →

සනුකගෙ සරාගය මට දැනුනෙ මෙහෙමයි

නිය රටා මවනවා අප අතරේ වූ කතා රැය පුරා උණුහුමේ මල් පෙති තලා සයනයත් නිදනවා මේ රැය අපගේ වූ නිසා ආදරයෙන් නග්න වූ හිමිකම් සොයා .... මල් පෙති තලා සයනය නිදන්නේ ඇයි කියලා තමා මමත් දෙලොවක අතර අතරම්න් වෙලා හිතන්න... Continue Reading →

ඉම්පෝටඩ් බඩු ඒ පැත්තේ අඩුවට මෙන්න මෙහෙ ලෝකල් බඩු හරි අඩුවට

පිට කොටුවේ මහා රෑට අපි ඒක්වුනාමුලු නගරේ නිදි අතරේ අපි පාවුනා අඬ අදුරේ මරදානේ අපි වෙලුනා කොළ කැලි බට හදලා අපි සැනසුනා සද්දෙට කොටුව ස්ටෙසන් එකට එහයින් ඇති නයිට් කඩේ චාමර් රණවකගේ සින්දුවක් වදන්ය වුවද වෙලාව රත්‍රී 9:30 පමන වෙමින්... Continue Reading →

මත්ද්‍රව්‍ය ප්‍රශ්න වලට විසදුමක්ද

මත්ද්‍රව්‍ය කොහොම කිව්වත් එය ලබා ගන්න ප්‍රමානය අනුව බලපෑම තීරණය කරයි.   පොඩ්ඩක් අරගෙන ඔබ පොඩි ආතල් එකක් අරගෙන ඉද්දි තව එකෙක් ටිකක් වැඩිපුර අරන් ආතල් බහිනකන් අමාරුවෙන් ඉදියි. ඔය අතරේ තව එකෙක් ගොඩාක් අරගෙන මාරයා එක්ක කුලු පගු කර කර සිටිමින් සිටී.... Continue Reading →

වෙනස් වුනේ කොහොමද

"අතීතය" ගොඩාක් දෙනා කියන්නේ අතීතයේම ජිවත් වෙලා කොහොමද අනාගතයට මුහුන දෙන්නේ කියලා. ඒත් මම හැමදාමත් මගේ අතීතයට ආදරෙයි මම අනාගතයට වඩා ආසා අතීතයේ ජිවත් වෙන්න. ආදරෙයි කිව්ව ගමන් හිතන්න එපා ආදර පල හිලව්වක් කියලා, මොකද ආදර පල හිලව් ඇතිව අතීතය බලන්න මම... Continue Reading →

චේ ද සුරුට්ටුවද

1960 ගනන් අග දී, බටහිර හා නැගෙනහිර මැද සංස්කෘතීන් තරුණයන්ට අතර විප්ලවය හා වාමාංශික දේශපාලන පරමාදර්ශ සංකේතවත් ජනප්රිය අයිකනය බවට පත් වු "චේ".    චේ ගැන ගොඩක් දෙනා ගොඩක් දේ ලියලා තිබුනත් අද කර්යාලය කරා මම බස් එකේ යද්දි මගේ... Continue Reading →

ආරම්භය

මීට අවුරුදු ගානකට පෙර ඉදන් බ්ලොග් පිටු ලියන්න පටන් ගත්තත් හමදාම වගේ පලකිරීම් කිහිපයකට පසු එම බ්ලොග් එකත් නොදෑනීම අබාවයට යනව. සමහරක් මගේ බ්ලොග් වල අලුතෙන් දෙයක් පල කරන්න සිතුවද කාර්යබහුල ජිවිතයත් එක්ක අමතක වෙලා යනව ඉබේම.    මන් පාඩුවෙ... Continue Reading →

Create a website or blog at WordPress.com

Up ↑